gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නව සන්ධානයේ රැලියට සජබ පිරිසකුත් නගින්න හදයි!

ඉදිරි මැතිවරණ වලට ප්‍රථම නව සන්ධානය සහ ශ්‍රිලනිපය සමග එලඹෙන පුලුල් සන්ධානයේ කටයුතු අවසන් කිරීම නියමිතව තිබෙනවා.

ඒ අනුව ජූලි මස මැද සතිය වන විට එම කටයුතු අවසන් කිරීමට ඊයේ රැස්වුනු එම සන්ධානයේ විධායක සභාව තීරණය කලා.

මෙම සන්ධානය සමග සජබ මන්ත්‍රීවරුන් 15 කට ආසන්න පිරිසක් එක්වීමට දැනටමත් සාකච්ඡා කර ඇති බවද එම පක්ෂයේ ජේශ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියා.

ලබන 8 වැනිදා හම්බන්තොට පැවැත්වීමට නියමිත නව සන්ධානයේ පලමු මැතිවරණ ප්‍රචාරක රැලියට දැනට සාකච්ඡා කර එකගතාවයකට පැමිණි මන්ත්‍රීවරුන් 40 කට ආසන්න සංක්‍යාවක් එක්වීමට නියමිත බවද ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කලා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka