gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කටුනායක පෝටර්ට දෙන්න රුපියල් 300ක් නැති ප්‍රසන්න රණවීරට කරන්දෙණිය තරුණයෝ මනි ඕඩරයකින් රුපියල් 300ක් යවති! (video)

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට  ගාල්ල කරන්දෙනිය අපේ දහම් පදනමේ සභාපති ප්‍රියන්ත විජය වික්‍රම ඇතුළු තරුණයින් පිරිසක් කටයුතු කළේය.
කරන්දෙනිය මහා ඒ දණ්ඩ ප්‍රධාන තැපැල් කාර්යාලයට ගොස් ඇති ඔවුන් අමාත්‍ය ප්‍රසන්න රණවීරට ලබාදීම සඳහා එම රුපියල් 300ක මනි ඕඩරය  පාර්ලිමේන්තුවේ කතානායකවරයා හට යැවීමට කටයුතු කර තිබිණ 

ඉකුත්දා අමාත්‍යවරයා විසින් ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහරදීම තමන් දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත්  පෝටර්වරයාට ලබාදීමට  රුපියල් 300ක් නොමැති අමාත්‍යවරයා හට තම පදනම තරුණ පිරිස හා එක්ව රුපියල් 300 ක  මනි ඕඩරයක් යැවීම සිදුකළ බව පවසන සභාපතිවරයා මෙම රුපියල් 300 එම පෝටර්වරයාට ලබාදීම සඳහා අමාත්‍යවරයා වෙත යැවීමට  තීරණය කළ බවද  ඔහු  පැවසීය
-කීර්ති ප්‍රනාන්දු

money order to prasanna ranaweera


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka