රනිල් දිනවන්න මෝදි දිනවූ මැතිවරණ මෙහෙයවූ ඇමරිකා සමාගම ලංකාවට!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි ජනාධිපතිවරණ මෙහෙයුම සඳහා ඇමරිකානු පිරිසක් කැඳවා ඇත.
මෙම සමාගම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතාගේ ද මැතිවරණ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම මෙහෙයවන ලද සමාගමයි.
සමාගමේ නියෝජිතයින් මේ වන විටත් රජයේ මැති ඇමැතිවරුන්, වෘත්තිය සමිති නායකයන් හා ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රධානීන්, සිවිල් සංවිධාන නියෝජිතයින් හමුවී සාකච්ඡා පවත්වමින් මූලික වැඩකටයුතු ආරම්භ ආරම්භ කර ඇත.
රනිල් දිනවන්න මෝදි දිනවූ මැතිවරණ මෙහෙයවූ ඇමරිකා සමාගම ලංකාවට!
2024-05-11T13:51:00+05:30
Gossip Lanka Hot News






