පාර්ලිමේන්තුව විසුරුවීම ගැන කතානායකගෙන් ප්‍රකාශයක්!
නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට තමන් සහතික වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.
අද හෙට පාර්ලිමේන්තුව විසුරුවන බවට පලවන වාර්තා අසත්‍ය බවත් පැවසූ ඔහු එවන් වාර්තා සමාජ බෝම්බයක් බවත් ඉන් රටේ අනාගතය හානියට ලක්වන බවත් කියා සිටියේය.
පාර්ලිමේන්තුව විසුරුවීම ගැන කතානායකගෙන් ප්‍රකාශයක්!
2024-05-16T12:51:00+05:30
Gossip Lanka Hot News





