gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩයනා ගැන රටම අහන ප්‍රශ්නයට මහින්ද උත්තර දෙයි!

රටේ දේශපාලන පක්ෂවල නිලධාරීන් ශ්‍රී ලාංකික පුරවැසියන් ද යන්න පරීක්ෂා කිරීමට අවශ්‍යතාවයක් මැතිවරණ කොමිසමට ඇතිවෙලා නැති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සදහන් කරයි.

සමගි ජන බලවේගය පක්ෂය පිළිගැනීමේ නිත්‍යානුකූල භාවයට ඩයනා ගමගේගේ ලේකම් ධුරය දැරීම කිසිම බාධාවක් වෙනවා කියා තමන් හිතන්නේ නැති බවද හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සදහන් කරයි.

හිටපු සභාපති මහින්ද දේශප්‍රිය තවදුරටත් සදහන් කළේ,

“දේශපාලන පක්ෂවල නිලධාරීන් ශ්‍රී ලාංකික පුරවැසියන් ද යන්න පරීක්ෂා කිරීමට අවශ්‍යතාවයක් මැතිවරණ කොමිසමට ඇතිවෙලා නැහැ. ඒක අවශ්‍යයි කියලා නීතිමය සඳහනකුත් නැහැ. ඔය තත්ත්වය යටතේ ඩයනා ගමගේ මහත්මිය ලේකම් ධුරය දැරීම සමගි ජන බලවේගය පක්ෂය පිළිගැනීමේ නිත්‍යානුකූල භාවයට කිසිම බාධාවක් වෙනවා කියලා මම හිතන්නේ නැහැ.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka