ලැජ්ජ නැද්ද අයිසෙ.. පුළුවන් එකෙක් ඉන්නවනං නවත්තන්න - හර්ෂගෙන් බර අවි ප‍්‍රහාරයක්! (VIDEO)
සමගි ජන බලවේග මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා දැඩි ප්‍රතිචාර දක්වයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන්වන විමධ්‍යගත අරමුදල් සම්බන්ධයෙන් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා හිරු රූපවාහිනිය කළ ප්‍රකාශයකට දැඩි ස්වරයෙන් හර්ෂද සිල්වා මහතා මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පළ කරන ලදී.
ලැජ්ජ නැද්ද අයිසෙ.. පුළුවන් එකෙක් ඉන්නවනං නවත්තන්න - හර්ෂගෙන් බර අවි ප‍්‍රහාරයක්! (VIDEO)
2024-05-18T07:04:00+05:30
Gossip Lanka Hot News





