gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමා පෙලපාලියට දිලිත් ජයවීරත් එක්වෙයි!

රටකට ව්‍යවසායකත්ව මනසක් නැති වූ විට සිදුවන්නේ කොහේ හෝ රටක ඇති සැලසුමක් ඒ ආකාරයෙන්ම මෙරටට ගෙන විත් බැස්සවීම බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

එවන් තත්ත්වයක් යටතේ අනාගතය වෙනස් වේ යයි කෙසේ විශ්වාස කළ හැකිදැයි ඔහු ප්‍රශ්න කළේය.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කොළඹදී පවත්වන ලද විද්වත් සංවාදයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙවර ජාතික ජන බලවේගය ඇතුළු කණ්ඩායම් සමග ගාලු මුවදොර යන පෙළපාලියට එකතු වීමට තමන් සූදානම් වන බවද ඔහු පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka