gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ දෑත ශක්තිමත් කරන්න කාවිංග පෙරේරා එකතු වෙයි

ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. ඒ ඊයේ (18) උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීය වේදින්ගේ සංගමයේ මහාසභා රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුවයි.

කෙසේවෙතත් ඉදිරි මැතිවරණයට ඔහු තරඟ කරන්නේද නැද්ද යන වග තවමත් කාවිංග පෙරේරා මහතා සදහන් කර නැහැ.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට මෑතකදී එක්සත් ජාතික පක්ෂයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්දන ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වී සිටියා.

ඉදිරි මැතිවරණවලට එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තිවේදීන්ගේ සංගමය මුහුණ දෙන්නේ කෙසේද යන්නත්, පක්ෂ සංවිධානයේ ප්‍රගති සමාලෝචනය ඇතුළු පක්ෂයේ නව සාමාජිකයන්ට සාමාජිකත්වය ලබාදීම මෙහිදී සිදුව තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka