ක‍්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨයෙකු රට හැර යයි.. මෙල්බන්හි නිවාස මිලට ගනී…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙකු ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ නගරයේ පදිංචියට යාමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. ජූනි මාසයේ සිට ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කොදෙව් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වීමෙන් පසු ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන්ද සමු ගැනීමට නියමිතව ඇත.
මේ වන විටත් ඔහු මෙල්බර්න්හි පදිංචියට යාම සඳහා එහි නිවාස මිලදීගෙන ඇති අතරත් තම පවුල සමගම ඔහු එහි පදිංචියට යාමට සූදානමින් සිටී.
ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආකෘති තුනටම මෙම ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයා නායකත්වය ලබා දී ඇත.
ක්රිකට් පිලේ ජ්‍යෙෂ්ඨයෙකු රට හැර යයි.. මෙල්බන්හි නිවාස මිලට ගනී…
2024-05-19T22:40:00+05:30
Gossip Lanka Hot News





