ප්‍රංශයේ කෘෂිකර්ම සමුළුවට කෘෂිකර්ම ඇමැති අමරවීර පුතාවත් එක්කගෙන ගිහින්!
මේ දිනවල ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානයේ 100 වැනි සංවත්සර සමුළුවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තවත් දූත පිරිසක් සමගින් සහභාගී වී සිටිනවා.
මෙහි විශේෂත්වය වන්නේ, අමාත්‍යවරයාගේ පුත්‍රයා වන පසන් අමරවීර යන අයද මෙම ප්‍රංශ සවාරියට එක්ව සිටීමයි.
ප්‍රංශයේ කෘෂිකර්ම සමුළුවට කෘෂිකර්ම ඇමැති අමරවීර පුතාවත් එක්කගෙන ගිහින්!
2024-05-29T09:51:00+05:30
Gossip Lanka Hot News





