gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මේවා කැත වැඩ! මේ රැස්වීමට මමත් විරුද්ධයි! ආණ්ඩුවේ ඇමැති කෙනෙක් කොහොමද අපේ පක්ෂයේ සභාපති වෙන්නේ? මෛත්‍රී හැසිරෙන විදිහ මටත් ප්‍රශ්නයක්! විජයදාස පත්කළාට තිලංගත් පරල වෙයි! ඔය කියන එක එක කතා ගණන් ගන්න එපා..! මෛත්‍රී උත්තර දෙයි! ශ්‍රීලනිපය ගිනි කන්දක් වෙයි! VIDEO

අද දිනයේදී ශ්‍රීලනිප වැඩබලන සභාපතිවරයා වශයෙන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පත්කරගැනීම සම්බන්ධයෙන් සිය විරෝධය පළකරමින් තිලංග සුමතිපාල මහතා අදහස් දැක්වීමක් සිදු කළේය.
එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතාටද චෝදනා කිරීමට සුමතිපාල මහතා කටයුතු කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka