‘ඔයාට ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය කැඳවන්න හරි එහෙම ඉල්ලන්න හරි කිසිම අයිතියක් නෑ!’ - ඇමැති නිමල් සිරිපාල එවපු ලියුමට ශ්‍රීලනිපය හැරෙන තැපෑලෙන් උත්තර ලියුමක් යවයි
පක්ෂ ව්‍යවස්ථාවට අනුව දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීමට තීරණයක් ගැනීමට හෝ ඉල්ලීමක් කිරීමට කිසිදු අයිතියක් හෝ බලයක් නිමල් සිරිපාල ද සිල්වා මහතා හට නැතැයි දන්වමින් ශ්‍රීලනිප වැඩබලන ප්‍රධාන ලේකම් සාරතී දුෂ්මන්ත මහතා විසින් ඒ මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.
පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස් කරන ලෙසට නිමල් සිරිපාල ද සිල්වා මහතා යොමු කළ ලිපියට පිළිතුරු ලෙස ශ්‍රීලනිප වැඩබලන මහලේකම්වරයා විසින් මෙම ලිපිය යොමු කොට තිබේ.
‘ඔයාට ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය කැඳවන්න හරි එහෙම ඉල්ලන්න හරි කිසිම අයිතියක් නෑ!’ - ඇමැති නිමල් සිරිපාල එවපු ලියුමට ශ්‍රීලනිපය හැරෙන තැපෑලෙන් උත්තර ලියුමක් යවයි
2024-04-08T08:28:00+05:30
Gossip Lanka Hot News