gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

SJB විජේමුණි ස්වාධීන වෙයි..

අද වනවිට තමන් සමගි ජන බලවේගයේ සිල්ලර සාමාජිකයෙක් බවට පත්ව ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා සඳහන් කරයි.

එනිසා තමන් ස්වාධීනව කටයුතු කරගෙන යන බවද සමගි ජන බලවේගයේ සාමාජිකයෙක් වුවද මේ වනතෙක් තමන් පැත්තකට කර දමා ඇති ඔහු කියා සිටී.

අද වන තෙක් තමන්ට කිසිදු වගකීමක් ලබාදී නැති බවත් ආසන සංවිධායක ධුරයක් හෝ මේ වනතෙක් නැති බවත් හෙතෙම පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලදී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka