gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තෙවරප්පෙරුම මහතාගේ බිරිඳ සහ දරුවන් රැක බලාගැනීම වෙනුවෙන් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වේ!

තෙවරප්පෙරුම මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කළ බව වාර්තා වේ.

එහිදී විපක්ෂ නායක වරයා පවසා තිබුනේ, තෙවරප්පෙරුම මහතා ජනතා වීරයෙක් බවත් එවැනි ජනතාවාදී නායකයන් දේශපාලනය තුල අති දුර්ලභ බවත් ය.

තෙවරප්පෙරුම මහතාගේ බිරිඳ දරුවන් ඇතුළු පවුලේ අය රැක බලා ගැනීමට කටයුතු කළ යුතු බවද එම යුතුකම සිදුකිරීමට තමන් අනිවාර්යෙන්ම ඉදිරිපත් වන බවත් හෙතෙම කියා සිටි බව සඳහන්.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka