gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“ඕනෙ දවසක ඔට්ටුයි” - අනුර තවත් තුරුම්පුවක් ගහයි, සජිත් කොළ අත හකුලයිද?

අනුර දිසානායක මහතා විසින් ලබා දුන් දින හතරෙන් එකක හෝ පැමිණීමට නොහැකි නම් සජිත් ප්‍රේමදාස මහතා විසින් නම් කරන ඕනෑම දිනයක විවාදයකට පැමිණීමට සූදානම් බව ජාතික ජන බලවේගය දැනුම් දෙයි.

විපක්ෂ නායක වරයා විසින්න්ම යෝජනා කළ විවාදය ඔහු විසින්ම මගහැරීමට උත්සාහ කරන බව පෙනී යන බවද පැවසූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විවාදයට මුහුණ දීමට වඩා එය මගහැරීමට මාර්ග සෙවීමට සජිත් උනන්දු වන බව කියා සිටියේය.

කෙසේවෙතත් සජිත් ප්‍රේමදාසට පහසු ඕනෑම දිනයක් යෝජනා කරන ලෙසත් එම දිනට අනුර කුමාර විවාදය සඳහා සහභාගී වන බවත්‍ ටිල්වින් සිල්වා කොළඹදී මාධ්‍ය අමතමින් කියාසිටියේ ය.

අනුර දිසානායක විසින් දින හතරක් යෝජනා කළේ සජිත් ප්‍රේමදාස මහතා කාර්යබහුල ඇතැයි උපකල්පනය කර ඔහුගේ පහසුව සඳහා බවත් හෙතෙම පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka