ඩොලර් මිලියන 500ක ආයෝජනයක් රනිල් නවත්වලා! - සුජීවගෙන් ලොකු හෙළිදරව්වක්! (VIDEO)
තමන් අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරද්දී රටට රැගෙන ආ ඩොලර් මිලියන 500ක ආයෝජනයක් එවකදී රනිල් වික්‍රමසිංහ මහතා නැවැත්වූ බව හිටපු අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සියල්ලන්ටම වැඩ කිරීමට අවස්ථාව ලබා දෙන නායකයෙක් බවය.
ඩොලර් මිලියන 500ක ආයෝජනයක් රනිල් නවත්වලා! - සුජීවගෙන් ලොකු හෙළිදරව්වක්! (VIDEO)
2024-04-26T07:50:00+05:30
Gossip Lanka Hot News