පාලිත තෙවරප්පෙරුම හදිසි අනතුරකින් මිය යයි!
හදිසි අනතුරකින් පාලිත තෙවරප්පෙරුම මිය ගොස් තිබේ.
මතුගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති, බස්නාහිර පලාත් සභා මන්ත්‍රිවරයෙක් ලෙස දේශපාලන ජීවිත ගමන ආරම්භ කළ පාලිත තෙවරප්පෙරුම ජනතාව සමග සිටි දේශපාලකයෙක් ලෙස ජනතා ආදරය දිනා ගත් චරිතයකි. ඔහු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකි.
පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ විදුලි සැර වැදීමෙන් ඒ මහතා මෙසේ මිය ගිය බවයි.
ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි.
මේ වනවිට ඔහුගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.
පාලිත තෙවරප්පෙරුම හදිසි අනතුරකින් මිය යයි!
2024-04-16T19:34:00+05:30
Gossip Lanka Hot News





