නාන කාමරයේ වැටී සිටියදී තුවාල වී ඇතැයි කියමින් මහනුවර රෝහලට ඇතුළත් කළ ජාතික ජනබලවේගයේ තෙල්දෙණිය කාන්තා බලමණ්ඩලයේ ප්රබල ක්රියාකාරිනියක වන අමිලා විමානි කොඩිතුවක්කු නැමැත්තියගේ මරණය ඝාතනයක් බව හෙළි වේ.
ප්රබල මාලිමා සාමාජිකාවක් අනියම් සැමියා අතින් මරුට!
2024-04-02T09:58:00+05:30
Gossip Lanka Hot News