OnmaxDT ලොක්කෙුගේ ගෙයක් වටලති... පොලිසිය කැදවති!
නීති විරෝධී පිරමීඩ ගනුදෙනු ජාවාරමක් බව පවසමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර ඇති ඔන්මැක්ස් ඩීටී අධ්‍යක්ෂවරයකුගේ නිවසක් වැටලීමට එම ජාවාරමට හසුවූ පිරිසක් කටයුතු කර තිබේ.
සමාජ ජාල ඔස්සේ සංවිධානය වූ මෙම පිරිසක් අදාල තැන්පතුකරුවන් පිරිස සැකකාර සමාගමේ අධ්‍යක්ෂකවරයකුගේ මීගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් වටලා තිබේ.
සැකකරු එම නිවසේ නොසිටි බැවින් හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ සහෝදරයෙකුගේ නිවස අසලට ගොස් එහි කලහකාරී ලෙස හැසිරී ඇත.
ඒ අනුව පොලිසියට ලද ඇමතුමක් මත පොලිස් කණ්ඩායමක් කලහකරුවන් පිරිස විසුරුවා හැර තිබේ.
OnmaxDT ලොක්කෙුගේ ගෙයක් වටලති... පොලිසිය කැදවති!
2024-04-03T10:06:00+05:30
Gossip Lanka Hot News





