gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව ශක්තිමත් කරන්න ගෙයක් ගානෙ යනවා - නාමල් රාප්පක්ෂ

බිම් මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාප්පක්ෂ මහතා පවසයි.

එහි පලමු පියවර ලෙස ගෙයින් ගෙට ගොස් පාක්ෂිකයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් තංගල්ල ආසනයෙන් එය ආරම්භ කළ බවත් ඔහු පැවසීය.

ඉදිරි ඕනෑම මැතිවරණයකට මුහුණ දිය හැකි අයුරින් පක්‍ෂ ශක්තිමත් කරන බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

පොදුජන පෙරමුන මෙරට ශක්තිමත්ම පක්ෂය ලෙස ඉදිරියටත් පවත්වා ගෙන යෑමට අවශ්‍ය උපරිම කැපවීම ලබාදෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka