gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති රනිල් ඡන්දෙට එන පක්ෂය මෙන්න

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරඟ වදිනුයේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නායකත්වය දරණ එක්සත් මහජන පක්ෂයෙන් බව වාර්තා වෙනවා. ජංගම දුරකතනය ලකුණ වන එක්සත් මහජන පක්ෂයේ දේශපාලන මණ්ඩලයට නව සාමාජිකයන් කිහිප දෙනෙකු පත් කර තිබෙනවා. මෙම වෙනස්කම් සිදු කරන්නේ ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් බවයි සඳහන් වන්නේ.

රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා, එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යන දෙකම අතහැර පොදු අපේක්ෂකයෙක් ලෙස වෙනම ලකුණකින් තරඟ කිරීමට තීරණය කර ඇති බව පසුගිය දා දේශපාලන ආරංචිමාර්ග කියා සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka