gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැසිල් සාකච්ඡාවට යද්දී පොහොට්ටුවේ ඇමැතිවරු පිරිවරාගෙන රනිල් සාකච්ඡාවට ඇවිත්! බැසිල්-රනිල් සාකච්ඡා කිසිම එකඟතාවක් නැතිව අවසන් වෙයි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර ඊයේ පැවැති සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන් වී ඇති බව වාර්තා වේ.මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා වෙනදා මෙන්ම ජනාධිපතිවරයා සමග තනිතනිව සාකච්ඡා කිරීම සදහා ගොස් ඇති නමුත් ජනාධිපතිවරයා පළමු වරට ඇමැතිවරුන් කිහිප දෙනකු සමග සාකච්ඡාවට එක්ව ඇති බව දැනගන්නට ඇත.

ඒ අතර පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් වන අගමැති දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග මෙන්ම හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාද සිට ඇති බව දැනගන්නට තිබේ.

ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා දීර්ඝව අදහස් දැක්වීමක් කොට නොමැති අතර ජනාධිපතිවරයාගේ සහ ඇමැතිවරුන්ගේ අදහස්වලට සවන් දී ඇති බවක් පැවසේ.

මෙහිදී ජනාධිපතිවරයා තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ජුනි මාසයේදී තීන්දුව ප්‍රකාශයට පත්කරන බව සදහන් කර ඇති අතර ඊට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ මහතාද කියා ඇත්තේ ‘ඔව්.. අපිටත් හදිස්සියක් නෑ…’ යැයි කියාය.
-mawratanews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka