දමිතයි සැමියයි ඇප මත නිදහස්!
විදේශ රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් සිදුකළ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවුන ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කෝෂල සේනාධීර අද (24) නියෝග කළේය.
දමිතා සහ ඇගේ සැමියා කොරියා රැකියා ලබා දෙන බව පොරොන්දු වෙමින් රුපියල් ලක්ෂ 30ක් වංචා කළ බවට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබිණි.
දමිතයි සැමියයි ඇප මත නිදහස්!
2024-04-24T12:36:00+05:30
Gossip Lanka Hot News





