ඉරානය හා ගණුදෙනු කලොත් සමබාදක..- ඇමරිකාව දන්වයි..
ඉරානයත් සමග ව්‍යාපාරික ගනුදෙනු පවත්වන්නේ නම් සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව ඇමරිකාව විසින් පාකිස්ථානයට අනතුරුවීමක් කර ඇත. ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා පාකිස්ථානයේ නිල සංචාරයක යෙදී සිටියදී මෙම අනතුරු ඇඟවීම කර ඇත.
පකිස්ථානය හා ඉරාන රජය අතර ව්‍යාපාරික ගණුදෙනු කීපයක් සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිකර ගැනීමත් සමඟ මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබීම විශේෂත්වයකි.
ඉරානය හා ගණුදෙනු කලොත් සමබාදක..- ඇමරිකාව දන්වයි..
2024-04-24T16:54:00+05:30
Gossip Lanka Hot News





