ලක්ෂ 80කට ඉඩම විකුණන්න කතා කරගෙන බ්‍රෝකර් ලක්ෂ 3ක ඇඩ්වාන්ස් එකකුත් අරන්! ඉඩම හිමිකාර කාන්තාව ඉඩම ලක්ෂ 60ට දෙන්නම් කියලා! යකා නැග්ග බ්‍රෝකර් ඉඩම හිමිකාර කාන්තාවට පෙට්‍රල් දමා ගිනි තියලා ගමෙන් පැනලා!
හොරණ වීදියගොඩ ප්‍රදේශයේ නිවසක තනිව සිටි කාන්තාවකගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.
එම කාන්තාවගේ නිවසේ අසල්වැසි පුද්ගලයෙකු විසින් මෙම අපරාධය සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි.
ලක්ෂ 80කට ඉඩම විකුණන්න කතා කරගෙන බ්‍රෝකර් ලක්ෂ 3ක ඇඩ්වාන්ස් එකකුත් අරන්! ඉඩම හිමිකාර කාන්තාව ඉඩම ලක්ෂ 60ට දෙන්නම් කියලා! යකා නැග්ග බ්‍රෝකර් ඉඩම හිමිකාර කාන්තාවට පෙට්‍රල් දමා ගිනි තියලා ගමෙන් පැනලා!
2024-04-26T09:51:00+05:30
Gossip Lanka Hot News