උදයංගට මහින්දගෙන් බැණුම් වර්ෂාවක්!
බැසිල් රාජපක්ෂ ලංකාවට නිවාඩු සඳහා පැමිණීම සම්බන්ධයෙන් වැඩියෙන්ම අදහස් පළ කරනු ලැබුවේ රාජපක්ෂ ඥාතිවරයෙක් වන රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගයි.
බැසිල් පැමිණෙන විට ඔහු පිළිගැනීමට මහින්ද රාජපක්ෂ රැගෙන යාමට උදයංග දැඩි උත්සාහයක් ගත් බව වාර්තා වෙනවා.
එහිදී මහින්ද දැඩිව ප්‍රකාශ කර ඇත්තේ තමා කිසිසේත් එහි නොයන බවයි. මම අයියා, එයා මල්ලි.. “මම මොකටද එයා පිළිගන්න යන්නේ..” යනුවෙන් මහින්ද විමසා තිබෙනවා.
උදයංග නැවත නැවත ඇවිටිලි කරද්දී මහින්ද ඔහුට බැණ වැදී කතාව අවසන් කළ බවයි පැවසෙන්නේ.
උදයංගට මහින්දගෙන් බැණුම් වර්ෂාවක්!
2024-03-11T08:27:00+05:30
Gossip Lanka Hot News






