සභාපතිට විරෝධය... COPE කමිටුව විපක්‍ෂ මන්ත‍්‍රීන් වර්ජනයේ!
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වර්ජනය කිරීමට විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් රැසක් තීරණය කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා එම කමිටුවේ සභාපති ලෙස පත්කිරීමට විරෝධය පළ කිරීමට ලෙස මෙම පියවර ගැනීමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිස් දෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විත වන අතර එහි පළමු රැස්වීම එළඹෙන 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.
සභාපතිට විරෝධය... COPE කමිටුව විපක්‍ෂ මන්ත‍්‍රීන් වර්ජනයේ!
2024-03-19T14:12:00+05:30
Gossip Lanka Hot News






