කතානායක මහින්ද යාපාට එරෙහි විශ්වාසභංගයට දින නියම කරයි
විපක්ෂය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ලබන (19) සහ (20) දෙදින විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
ඒ අනුව කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම ලබන (20) වැනිදා පස්වරු 4.30ට පැවැත්වීමට නියමිත බවද එම කාරක සභාව සදහන් කරයි.
කතානායක මහින්ද යාපාට එරෙහි විශ්වාසභංගයට දින නියම කරයි
2024-03-14T13:08:00+05:30
Gossip Lanka Hot News






