gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රී අත් අඩංගුවට ගන්න… කාවින්ද සීඅයිඩී ගොස් පැමිණිල්ලක් කරයි

පුරා වසර පහක් තිස්සේ පාස්කු ප්‍රහාරකයා සම්බන්ධව දැනගෙන තොරතුරු වසන් කළ බව ස්වයං ප්‍රකාශයක් කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටිමින් අද (23) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පැමිණිල්ල ඉදිරිපත් කරමින් කාවින්ද ජයවර්ධන පැවසුවේ මේ පාස්කු අපරාධකරුවා සම්බන්ධ තොරතුරු රහසිගතව  තබා ගත යුත්තක් නොව, රටම දැනගත යුතු කරුණක් බවය.

වහාම මෛත්‍රීපාල සිරිසේන අත් අඩංගුවට ගෙන විමර්ශනයක් කර පාස්කු ප්‍රහාරය පිළිබඳ තත්ත්වය හෙළි කරගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට විශේෂයෙන් දන්වා සිටින්නේ මේ සමූහ ඝාතක අපරාධකරුවා සම්බන්ධව රටට හෙළි කරන ලෙසය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka