ඉන්ධන මිල පහත දමයි... නව මිල ගණන් මෙන්න
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර ඇත.
සෙසු ඉන්ධන වර්ග මිල නොවෙනස්ව පවතී.
නව මිල ගණන් මෙසේය.
ඉන්ධන මිල පහත දමයි... නව මිල ගණන් මෙන්න
2024-03-05T07:00:00+05:30
Gossip Lanka Hot News






