ජනාධිපති මැදුරට කඩා පැනීම පත්තු වෙයි.. දමිතාගේ DNA පරීක්‍ෂණයකට නියෝග..
රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහන්සේගේ රුධිර සාම්පල් ලබා ගැනීමට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ පසුගිය අරගල සමයේ ජනාධිපති මන්දිරයට හා ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමක් සිදු කළ බවට එල්ල වන චෝදනාව සම්බනධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාළවයි.
මේ වන විටත් දමිතා අබේරත්න මහත්මිය අදාල චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස් කර සිටී.
කෙසේ වෙතත් ඇය මාධ්‍ය වෙත කියා සිටියේ තමන් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීම හේතුවෙන් මෙම ආකාරයේ කටයුතු සිදුවන බවය.
ජනාධිපති මැදුරට කඩා පැනීම පත්තු වෙයි.. දමිතාගේ DNA පරීක්‍ෂණයකට නියෝග..
2024-03-16T09:38:00+05:30
Gossip Lanka Hot News






