gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුර හොදයි ඔහු ඇන්.ඇම්. පෙරේරා වගේ.. ටිල්වින්-ලාල්කාන්ත අන්තවාදී..- ජනාධිපති කියලා..

ජනතා විමුක්ති පෙරමුණ තුළ දැනට සිටින නායකයින් අතුරින් අන්තවාදී අදහස් ඇති පුද්ගලයින් දෙදෙනා වන්නේ ලාල්කාන්ත සහ ටිල්වින් සිල්වා යන දෙදෙනා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය හිතවතෙකු සමග පවසා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට වැඩි කැමැත්තක් දක්වන බවත් ඔහුගේ වත්මන් දේශපාලන භාවිතය ඇන්.එම් පෙරේරාගේ ප්‍රගතිශීලී වාමාංශික ව්‍යාපාරයට සමාන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති බවත් ඇය කියා සිටී.

එය රටට අවශ්‍ය බවත් ඒ පිළිබඳ තමන් අනුර කුමාර මහතාට ප්‍රසංශා කරන බවත් රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමීප හිතවතෙකු තමන් සමඟ පැවසු බව ද ඇය සඳහන් කර ඇත.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සදහන් කරන්නීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka