gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘රනිල් තමයි නායකයා.. වෙන නායකයන් නෑ..’ – චොකා මල්ලි පොහොට්ටුව අතහැර ජනපතිට එක්වේ..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට මේ මොහොතේ සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර මහතා සඳහන් කරයි. අසීරු අවස්ථාවේ රට ගොඩගන්න කටයුතු කළ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් එනිසා ඔහුට සහයෝගය දීමට සිදුවන බවත් ඔහු සඳහන් කලේය.

මාධ්‍යයට අදහස් පළ කරමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

‘ජනාධිපතිවරයා තමයි මේ වෙලාවේ රට ගොඩගන්න කටයුතු කරපු නායකයා. එතුමට සහයෝගය දෙන්න වෙනවා අපිට. වෙන නායකයෝ කියලා අය අපිට නෑ ඉතින්. ඥාතිකමටයි හිතවත්කමටයි කියලා තවත් පක්ෂයකින් සලකනවා නම් අපිටත් ඉතින් යම් යම් තීන්දු ගන්න වෙනවා. මොකද අපිට සලකන විදියට තමයි අපිත් සලකන්නේ’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka