gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

විරෝධතාවට ගහපු පොලිස් නිලධාරීන් අපේ බුද්ධි අංශයෙන් හදුනාගත්තා - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

සමගි ජනබල වේගය විසින් පවත්න ලද විරෝධතා පාගමනට පහර දෙන ලද සියලුම පොලිස් නිලධාරීන් තම පක්‍ෂයේ බුද්ධි අංශය විසින් මෙවන විට හඳුනාගෙන ඇතැයි එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මතය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

එම සියලු දෙනාටම එරෙහිව පෞද්ගලිකව මානව හිමිකම් නඩු පවරා අධිකරණයට ගෙන යන බවද ඇය කියා සිටියාය.

මේ ආකාරයේ ප්‍රහාරයක් විපක්ෂයේ ප්‍රධාන පක්ෂයට එල්ල කරන ලද්දේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බවද ඇය කියා සිටියි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඇය මෙම අදහස් පළ කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka