gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

"මට මෙහෙන් දෙන බෙහෙත් බොන්න බෑ" බන්ධනාගාර රෝහලේ ඉන්න කෙහෙලිය ගැන කියපු වෛද්‍යවරයා

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිට සිටින්නේ බන්ධනාගාර රෝහලේයි. මේ අතරම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ප්‍රකාශ කර සිටියේ ඔහුට බන්ධනාගාර රෝහලෙන් ලබා දෙන ඖෂධ භාවිතා කිරීම ප්‍රතික්ෂේප කරන බවටයි.

එසේම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා  සිංගප්පූරුවෙන් ගෙන ආ ඖෂධ භාවිතා කිරීමට අවශ්‍ය යැයි ප්‍රකාශ කර ඇති බව සඳහන් කළ වෛද්‍යවරයා බන්ධනාගාර රෝහලෙන් පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර ලබා ගැනීමට යාමට අවශ්‍ය බවටද ප්‍රකාශ කර ඇතැයි සඳහන් කළා.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka