දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී පුද්ගලයන් පස් දෙනෙකු ඝාතනය කළ ප්‍රධාන වෙඩික්කරු සහ තවත් වෙඩික්කරැවන් දෙදෙනකු ඩුබායි වෙත පලා ගොස් ඇති බවට පොලිසියට සාක්ෂියක් ලැබී ඇත.
ඒ අදාළ සිදුවීමට සැකපිට කාන්තාවක සහ ඇයගේ පියා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදීය.
පොලිසිය සඳහන් කරන්නේ මෙම ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු වන දැනට නාවික හමුදාවේ විශ්‍රාම ගොස් සිටින හිටපු නාවික හමුදා සෙබළෙකුගේ බිරිඳ හා එයට අනුබල දුන් ඇයගේ පියා මත්ද්‍රව්‍ය සමඟ පල්ලේවලදී අත්අඩංගුවට ගත් බවයි.
ඔවුනගෙන් තව ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් සිටී.
