ගෝඨාභයයි රාජපක්ෂලායි මේ සිද්ධ වෙන හැමදේටම වගකියන්න ඕන! අපිද රනිල්ට ඔටුන්න දැම්මේ? ජාතික ලයිස්තුවෙන් ඇවිත් පාර්ලිමේන්තුවේ ඔළුව කහ කහ හිටපු අන්ත පරගැති රනිල්ට සිංහාසනේ බාරදුන්නේ කව්ද? විමල් අමුවෙන්ම නෙළයි! VIDEO
මේ සිදුවන සියල්ලටම රනිල් වික්‍රමිසිංහ මහතාට ඔටුන්න දැමූ පිරිස් වගකිව යුතු බව විමල් වීරවංශ මහතා කීය.
ගෝඨාභයයි රාජපක්ෂලායි මේ සිද්ධ වෙන හැමදේටම වගකියන්න ඕන! අපිද රනිල්ට ඔටුන්න දැම්මේ? ජාතික ලයිස්තුවෙන් ඇවිත් පාර්ලිමේන්තුවේ ඔළුව කහ කහ හිටපු අන්ත පරගැති රනිල්ට සිංහාසනේ බාරදුන්නේ කව්ද? විමල් අමුවෙන්ම නෙළයි! VIDEO
2024-01-30T17:44:00+05:30
Gossip Lanka Hot News