රට කාබාසිනියා කළ දුෂිතයින් රඳන්න මන්නාරමේ රැඳවුම් මධ්‍යස්ථාන ඉදිකරයි.. (video)
රට කාබාසිනියා කළ දුෂිත පාලකයින් ඇතුළු පිරිස රඳවා තැබීමට මන්නාරම ප්‍රදේශයේ රැඳවුම් මධ්‍යස්ථාන කිහිපයක් ඉදිකරමින් පවතින බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ බස් රථ මගින් අදාළ පුද්ගලයින් එම රැඳවුම් මධ්‍යස්ථාන වෙත ගෙන යාමට සැලසුම් කර ඇති බවය.
තමන් ඇතුළු පිරිසට රටේ පාලන බලය ලබා දීමට ජනතාව ක්‍රියාකළහොත් මෙම වැඩසටහන තම මැදිහත්වීම මත ක්‍රියාවට නැංවීමට හැකිවනු ඇති බවද ඔහු මෙහිදී සඳහන් කර ඇත.
රට කාබාසිනියා කළ දුෂිතයින් රඳන්න මන්නාරමේ රැඳවුම් මධ්‍යස්ථාන ඉදිකරයි.. (video)
2024-01-21T10:16:00+05:30
Gossip Lanka Hot News






