සනත් නිශාන්ත ඝාතනයක්දැයි සැක... ජවිපෙ දෙසට ඇස - තිස්ස කුට්ටිආරච්චි
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සම්බන්ධයෙන් බලවත් සැකයක් මේ වන විට මතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
මියගිය සනත් නිශාන්ත සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ඉතාමත් තුච්ච සටහන් පළ කරමින් සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන් බවත් එනිසා මෙම සැකය වැඩි වශයෙන් දැනෙනා බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
සනත් නිශාන්ත ඝාතනයක්දැයි සැක... ජවිපෙ දෙසට ඇස - තිස්ස කුට්ටිආරච්චි
2024-01-27T14:15:00+05:30
Gossip Lanka Hot News






