අපි ණය ගෙවන්නේ නෑ කීවොත් ණය හිමියෝ “හා කමක් නෑ මචං” කියනවා… – සුනිල් හඳුන්නෙත්ති
ස්වෛරී බැඳුම්කර සඳහා ව්‍යාපාරිකයින් මුදල් යොදවන්නේ එහි අවධානම භාරගෙන බව ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති පවසයි.
එම බැඳුම්කර ණය ගෙවන්නේ නෑ යැයි අපි කිවහොත් ණය හිමියන් “හා කමක් නෑ මචං කියනවා” යැයි ද හෙතෙම සඳහන් කරයි.
තමන් ගත් ණය ගෙවන්නේ නම් ඒ සඳහා කාලයක් උවමනා බවත් කොන්දේසී පැනවීමට එකඟ නැති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කියන බවත් සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.
ගුවන්විදුලි වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
අපි ණය ගෙවන්නේ නෑ කීවොත් ණය හිමියෝ “හා කමක් නෑ මචං” කියනවා… – සුනිල් හඳුන්නෙත්ති
2024-01-03T14:33:00+05:30
Gossip Lanka Hot News





