gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නොමිලේ දුන්නත් ක‍්‍රීඩාගාර හිස්... විචාරයන්ට මල පනී... ප්‍රේක්ෂකයින්ට සජීවීව බැන වදී... (VIDEO)

ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින තරග නැරඹීමට යන්නට එපා කියන්නේ නම් ඔවුන් ශ්‍රී ලාංකිකයන් දැයි සිම්බාබේ ශ්‍රී ලංකා තරගයේ ක්‍රිකට් විස්තර විචාරකයන් ප්‍රශ්න කරයි.

ශ‍්‍රී ලංකා ක්‍රිකට් යූ ටියුබ් නාලිකාව ඔස්සේ සජීව විකාශය අතරතුරදි ඔවුන් මෙසේ විමසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින්නේ නම් මොන දීපංකරයේ සිට වුව පැමිණ ඔවුන්ට ආශිර්වාද කළ යුතු බවද ඔවුන් කියා සිටියහ.

සිම්බාවේ කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන හා අවසාන එක් දින තරඟය කොළඹ කෙත්තාරාම පිටියේ අද පැවැත්වෙයි.

තරඟය නැරඹීමේ අවස්ථාව නොමිලේ ලබාදී තිබුණද සැලකිය යුතු ප්‍රේක්ෂක පිරිසක් ඊයේ දිනද සහභාගී නොවීය.

පෙර පැවති තරග දෙකටද ඉතාමත් අඩු ප්‍රේක්ෂක පිරිසක් සහභාගි විය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka