gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් අතරතුර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් අනතුරට ලක්වේ!

සාම සාධක මෙහෙයුම්වලදී ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ඉතාමත් විශිෂ්ට කාර්යයක් සිදු කරන බවට ඔබ හැමෝම දන්නවනේ.

මේ කියන්න යන්නේ සාම සාධක මෙහෙයුම්වල යෙදී සිටි ගුවන් හමුදා හෙලිකොප්ටරයකට අත්වුණ ඉරණම ගැන.

මධ්‍යම අප්‍රිකාවේ සාම සාධක මෙහෙයුම්වල නිරත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI 17 හෙළිකොප්ටරයක් අයහපත් කාලගුණය තත්ත්වයක් හේතුවෙන් සිදු කළ ගොඩබෑමක දී අනතුරකට ලක් වී තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ කියා සිටියේ අනතුරින් කිසිවෙකුටත් හානියක් නොමැති බවයි.

කෙසේ වෙතත් ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka