සනත් නිශාන්ත මාරක අනතුරට ලක්වුණේ ඥාති පුත‍්‍රයාගේ මංගල සාදයේ සිට එන අතරතුර!
කටුනායක අධිවේගී මාර්ගයේදී රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඊයේ රාත්‍රියේ මංගල උත්සවයකට සහභාගි වී කොළඹ බලා එමින් සිටියදී එම අනතුර සිදුව ඇතැයි වාර්තා වෙයි.
හලාවත ප්‍රදේශයේ හෝටලයක පැවති මෙම විවාහ මංගල උත්සවය ඔහුගේ ඥාති පුත්‍රයකුගේ මංගල උත්සවයකි.
එම උත්සවයට සහභාගි වී ආපසු කොළඹවලා එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබින.
සනත් නිශාන්ත මාරක අනතුරට ලක්වුණේ ඥාති පුත‍්‍රයාගේ මංගල සාදයේ සිට එන අතරතුර!
2024-01-25T11:50:00+05:30
Gossip Lanka Hot News






