සනත් නිශාන්තට ගෞරව කරන්න මහජනයාට අවස්ථාව!
රිය අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාගේ දේහය මේ වන විට කොළඹ ජයරත්න මල් ශාලාවේ මහජන ගෞරව සඳහා තැන්පත් කර තිබේ.
26 පෙරවරු මෙම මල්ශාලාවේ දේහය තැන්පත් කිරීමෙන් අනතුරුව ඔහුගේ පුත්තලමේ පිහිටි නිවස වෙත ගෙන යාමට නියමිතය.
දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු එන ඉරිදා දිනයේ ආරච්චිකට්ටුවේදී සිදුකිරීමට නියමිතව ඇත.
සනත් නිශාන්තට ගෞරව කරන්න මහජනයාට අවස්ථාව!
2024-01-26T08:55:00+05:30
Gossip Lanka Hot News






