gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්ධන මිල යළිත් ඉහලට!

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් තිබේ. රතු මුහුදේ ඇති වී තිබෙන හවුති කැරලිකරුවන් හා බටහිර සන්ධානය අතර යුධ ගැටුම් මත මෙම මිල ඉහළ යාම ඉදිරියේදී තවත් වර්ධනය වනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

පෙරේදා රාත්‍රියේ සිට බටහිර සන්ධානය විසින් හූති කැරලිකරුවන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම සමඟ මෙම තත්ත්වයේ උද්ගත වී තිබේ.

බොරතෙල් සැපයුම් නෞකා සඳහා වැදගත්ම මුහුදු මාර්ගය වන රතු මුහුදේ දිනකට බොරතෙල් බැරල් මිලියන විස්සකට වඩා ප්‍රවාහනය වෙයි. එය ගෝලීය ඉන්ධන පරිභෝජනයෙන් පහෙන් එකකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka