gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තවම තීරණය කොට නෑ – නාමල්ගෙන් ප්‍රකාශයක්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ ගම පදනම් කරගත් දේශපාලන පක්ෂයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

සිය පක්ෂය ඉදිරියේ එළඹෙන ඕනෑ ම මැතිවරණයක් සඳහා මුහුණ දීමට සූදානම් බවයි, ඔහු අවධාරණය කළේ.

මෙම වසර අභියෝගාත්මක මෙන් ම වෙනස්කම්වලට අනුගත වීමට සූදානම් විය යුතු වසරක් ලෙස ද හෙතෙම හැඳින්වූයේය.

රට ගොඩනඟන වැඩපිළිවෙළක් සහිතව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නිසි අවස්ථාව පැමිණි විට පක්ෂය සහ සිය පාක්ෂිකයින් සමග එකතු වී තීන්දු කරන බව ද නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka