gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා තවම තීරණය කොට නෑ – නාමල්ගෙන් ප්‍රකාශයක්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ ගම පදනම් කරගත් දේශපාලන පක්ෂයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

සිය පක්ෂය ඉදිරියේ එළඹෙන ඕනෑ ම මැතිවරණයක් සඳහා මුහුණ දීමට සූදානම් බවයි, ඔහු අවධාරණය කළේ.

මෙම වසර අභියෝගාත්මක මෙන් ම වෙනස්කම්වලට අනුගත වීමට සූදානම් විය යුතු වසරක් ලෙස ද හෙතෙම හැඳින්වූයේය.

රට ගොඩනඟන වැඩපිළිවෙළක් සහිතව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නිසි අවස්ථාව පැමිණි විට පක්ෂය සහ සිය පාක්ෂිකයින් සමග එකතු වී තීන්දු කරන බව ද නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka