ලසන්ත මරා දමා අදට අවුරුදු 15යි! තවම ඝාතකයන් කවුද කියලා හොයාගෙන නෑ!
සන්ඩේ ලීඩර් කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කොට මේ ජනවාරි අට වන අද දිනට වසර පහළොවකි. ලසන්තගේ ඥාතීන් සහ සමීප හිතමිතුරන් අද උදෑසන නමයට බොරැල්ල කනත්තේ ඔහු මිහිදන් කර තිබෙන සොහොන සමීපයට පැමිණෙන බව දැනුම් දී තිබේ.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට වසර පහළොවක් ගතවී ඇතත්, තවමත් ඔහුගේ ඝාතකයන් නිදැල්ලේ ය.
ලසන්ත ඝාතනය පිළිබදව විමර්ශන භාරව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත සිල්වා රට හැර ගොසිනි. ඔහු එකී විමර්ශන කටයුත-ු අවසානය කරා රැගෙන විත් තිබුණු බව කියයි.
ලසන්ත ඝාතනය කෙරුණේ 2009 ජනවාරි 8 වැනි දිනය.
ලසන්ත මරා දමා අදට අවුරුදු 15යි! තවම ඝාතකයන් කවුද කියලා හොයාගෙන නෑ!
2024-01-08T08:57:00+05:30
Gossip Lanka Hot News





