හරින්ගේ සහෝදරියගේ නිවසට හොරු පනී... කෝටියකට වැඩි රත‍්‍රන් හා දියමන්ති තොගයක් අරන් යයි!
අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ සහෝදරියගේ නිවසට ඇතුළු වී රුපියල් එක් කෝටි දහතුන් ලක්ෂයක් වටිනා රත්තරන් හා දියමන්ති ආභරණ සොරාගත් පුද්ගලයෙකු හා කාන්තාවක් වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් එම නිවසට ඇතිවී සොරකම කරන අයුරු ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වී තිබින.
අත්අඩංගුවටත් සැකකරු මීට පෙරද අපරාධ රැසකට සම්බන්ධ වී සිටි පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් අද දිනයේ වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
හරින්ගේ සහෝදරියගේ නිවසට හොරු පනී... කෝටියකට වැඩි රත‍්‍රන් හා දියමන්ති තොගයක් අරන් යයි!
2024-01-08T10:49:00+05:30
Gossip Lanka Hot News





