gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩලස් අපිව පාවා දුන්නා.. ඔහු තනිව මාලිමාවට යයි (VIDEO)

නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහපෙරුම මහතා ඉදිරියේදී ජාතික ජන බලවේගය සමග එක්වීමට ඉඩ ඇති බව ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා සමග සන්ධාන ගතවීමේදී අලහප්පෙරුම මහතා ඇතුළු පිරිසක් එයට එක් නොවූ බවත් ඒ හේතුවෙන් ඩලස් යනු පාවා දෙන්නකු බවත් ඔහු පවසයි.

අවසානයේ නිදහස ජනතා සභාවේ සියලු දෙනා අතහැර ගිය තනි පුද්ගලයෙකු ලෙස අලහප්පෙරුම මහතා ජාතික ජන බලවේගය සමග එක්වීමට ඉඩ ඇති බවත් ඩිලාන් පෙරේරා මහතා කියා සිටී.

නිදහස ජනතා සභාවේ සිටින ඇතැමුන් කඩාකප්පල්කරුවන් බවත් චරිත හේරත් සහ නාලක ගොඩහේවා පාර්ලිමේන්තුවේදී තමන් සමග බහින්බස්වීමක් ඇතිවූ බවද ඩිලන්පෙරෙරා මහතා  සඳහන්  කරයි.

ඔහු මේ බව සදහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka