gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුසල් මෙන්ඩිස් යනු ලංකාවේ විරාත් කෝලි.. ඔහු කෝලිගේ ෆොටෝ කොපියයි…- ක‍්‍රිකට් විචාරක වතුරේගම

කුසල් මෙන්ඩිස් යනු ලංකාවේ විරාත් කෝලි බව ‍ක‍්‍රීකට් ක්‍රීඩා විස්තර විචාරක බන්දුල සමන් වතුරේගම් මහතා සඳහන් කරයි. ඊයේ පැවති සිම්භාවේ හා ශ්‍රී ලංකාව අතර දෙවන විස්සයි විස්ස තරඟයේදී ඔහු කියා සිටියේ කුසල් මෙන්ඩිස් අනුව විරාත් කෝලිගේ ෆොටෝ කොපිය බවය.

ඉතාමත් දක්ෂ ලෙස කුසල් මෙන්ඩිස් පිතිකරණයේ යෙදෙන බව ඔහු පවසද්දීම ලකුණු හතරක් ලබා සිටි මෙන්ඩිස් දැවි යාමකට ලක්විය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka